Shipping & Delivery (ඇණවුම් එවීම) 

Delivery Methods: We offer island-wide delivery to your doorstep.

Payment Options:

Cash on Delivery (COD):
Pay securely when you receive your package.

Direct Bank Transfer: You can pay directly to our bank account. (Please share the deposit slip via WhatsApp/Messenger after payment).

Delivery Time: Usually takes 3-5 working days.

දිවයින පුරා ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගත හැකිය.

ගෙවීම් ක්රම:

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (COD): ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.

බැංකු තැන්පතු: අපේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ඇණවුම තහවුරු කළ හැකිය. (රිසිට්පත අපට එවීම අවශ්ය වේ).

 


Returns & Exchange Policy (භාණ්ඩ මාරු කිරීම)

We want you and your little one to be 100% happy with your purchase!

Size Issues: If the size doesn't fit, you can exchange the item within 2 days of receiving your order.

Conditions: The item must be unused, unwashed, and in its original packaging with tags still attached.

How to Exchange: Contact us via WhatsApp or Messenger with your order details to initiate the process.

ප්රමාණයන් (Size) මාරු කිරීම: ඇණවුම ලැබී දින 2ක් ඇතුළත ප්රමාණයේ ගැටලුවක් ඇත්නම් භාණ්ඩ මාරු කර ගත හැකිය.

කොන්දේසි: මාරු කරනු ලබන ඇඳුම භාවිතා නොකළ, සෝදා නොමැති සහ මුල් ඇසුරුම (Tags) සහිතව තිබිය යුතුය.

සිදුකරන ආකාරය: අපගේ WhatsApp හෝ Messenger හරහා සම්බන්ධ වී ඔබගේ ඇණවුම් විස්තර ලබා දෙන්න.